හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇතුළු සිව්දෙනෙකු ලබන මස 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ගනේෂරාජා මහතා අද(03දා) නියෝග කරන ලදී.
2005 වසරේ මඩකලපුවේදී ජෝසප් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ඔහු විසින් නිකුත්කරන ලදී.
මඩකලපුව - ජවුෆර්කාන්