අම්පාර සමන්තුරය ප්රදේශයේ වලතපිටිය ගමේ ගෙයක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා හා එක් පුතෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් දරුවෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර තවත් දරුවෙක් දිවි බේරාගෙන තිබේ.
ඊයේ (29දා) රාත්රියේ ගින්න ඇතිව තිබේ. ගින්න ඇතිවන අවස්ථාවේ අසනීසප තත්ත්වයක් හේතුවෙන් මව රෝහල්ගත කර තිබුණ බව වාර්තාවෙයි.