.jpg) හලාවත, ආනවිලුන්දාව, තුරුවිල වැවේ දියනෑමට ගිය පියෙකුථ ඔහුගේ පුතා හා තවත් ඥාති පුතෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
හලාවත, ආනවිලුන්දාව, තුරුවිල වැවේ දියනෑමට ගිය පියෙකුථ ඔහුගේ පුතා හා තවත් ඥාති පුතෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
	 එච්. කේ. සුමිත්ර ප්රියලාල් (40),  චානක සදරුවන් (16) හා  රවික දුනන්ජන (17) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. අද (25දා) පෙරවරුවේ මෙම අනතුරු සිදුව ඇත.