www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන්,කොළඹ පිටකොටුව, ඕල්කට් මාවතේ, සිට කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිර වී ඇති අතර මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඔවුන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවයේ නිරතව සිටිති.
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් සිය විරෝධතාවය ඊයේ(31දා) ආරම්භකළ අතර අදත් ඔවුහු සිය විරෝධතාව පවත්වමින් සිටිති. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබෙන අතර දිනපතා සේවයට වාර්තා කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ඊයේ(31දා) ඔවුන් විරෝධතාවයේ යෙදුන අයුරු පහත ඡායාරූප මගින් දැක්වේ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd