ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ජන රැලියේ මැතිවරණ වේදිකාවට ගල් ගැසූ සිද්ධියට අදාළ නඩුව අද (26දා) කැඳවූ අවස්ථාවේ එය නැවතත් පෙබරවාරි 04 වැනි දින දක්වා කල් තැබීමට පැල්මඩුල්ල මහේස්ත්රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කළේය.
නවිතිගල හසලක