නීති විරෝධි අයුරින් පැනමාහි මුදල් තැන්පත් කළ ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අයුරකින් නීතිමය රැකවරණයක් ලබා නොදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රජයේ අවසරයකින් තොරව එවැනි ආකාරයට කිසිඳු රටක මුදල් තැන්පත් කළ නොහැකි බවත් ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ජනපතිවරයා තීරණය කර ඇති බවත් ඔහු පැවැසුවේ අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුකදීයි.