මහනුවර මහාධිකරනයේ විභාග වෙමින් පවතින නඩුවකට අද (30දා) ඉදිරිපත් කර නැවත පල්ලකැලේ බෝගම්බර බන්ධනාගාර ට රැගෙන යමින් සිටි රැදවියෙකු බන්දනාගාර නිලධාරින්ගෙන් බේරි පලා ගොස් පැය කිහිපයකින් ඥාතීන් විසින් නැවැත බන්ධනාගාරයටම ගෙනවිත් බාර දී තිබේ.
මහනුවර ප්රදේශයේ පදිංචි සැකකරු මත්කුඩු ඡාවාරම් සම්බන්දයෙන් චෝදනා ලද සැකකරුවෙකි. රැදවියන් භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ගේ වැඩ තාවකාලිකව අත් හිටුවා ඇත.
සි. රූපසිංහ
.