මත්ද්‍රව්‍ය මිශ්‍ර එන්.සී. නැමති මත්කුඩු කිලෝ දහයාමාරක් ළඟ තබාගත් සැකකරුවෙකු ආගරපතන පොලීසිය මගින් ඊයේ (14දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානයෙන් ආනයනය කරන ලද මෙම මත්කුඩු කුඩා ටින්වල අසුරා ප්‍රදේශයේ පාසැල් ළමුන් ඇතුලු වතුකම්කරුවන්ට අලෙවි කරන පොලිස් පරීක්ෂණ වලදි හෙළිවී තිබේ.
මෙම මත්කුඩු ගෑම් 18 බැගින් වූ ටින්වල අසුරා එක ටින් එකක් රුපියල් 300 බැගින් අලෙවිකරණ බවටත් තොරතුරු අනාවරණය වි තිබේ.