වාරියපොළ දැඳුරු ඔය ජලාශයට පැනි සියදිවි හානිකරගත් බව කියන පාසල් සිසුවෙක්ගේ හො සිසුවියකගේ සිරුරු සොයා වාරියපොළ පොලීසිය මෙහෙයුම් ආරම්භකර තිබේ.
පාසල් පෙම්වතුන් යුවළක් බවට සැලකෙන මෙම සිසුවිය හා සිසුවා අද (11දා) පස්වරු 1.00ට පමණ මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.
කුලියාපිටිය විදුහලක සිසුවියක් හා කුඹුක්ගැටේ විදුහලක සිසුවෙක් මෙසේ අනතුරුට පත්ව තිබෙන අතර ඔවුන්ගේ පොත්බෑග්, ඇඳුම් හා සපත්තු වැව් කණ්ඩියේ තිබී සොයාගෙන ඇත.