සිංහල හා දෙමළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2014 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 05 වැනිදායින් අවසන් වන අතර, 2015 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා සිට 2015 අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වේ.
2014 මුස්ලිම් පාසල් තෙවැනි වාරය එළඹෙන 05 වැනිදායින් අවසන් වී, 2015 පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා සිට 2015 අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වේ.