වර්තමාන කියවීමේ චර්යා හොඳින් අධ්‍යයනය කර කියවීම දියුණු කිරීම සම්බන්ධව සොයාබැලිය යුතු බවත්, රජය මගින් පුස්තකාල වෙත ලබාදෙන පොතපත ප්‍රමාණවත්ද යන ගැටලුව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ලංකාවේ පාසල් පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් සියලුම අංශ නවීකරණය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය හරහා පුස්තකාල 45 ක් වෙනුවෙන් පොත් ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඡායාරූප ශමීර රාජපක්ෂ