දිවයිනම ආවරණය කරමින් පාසල් 5403 ක් සදහා ඩෙස් පුටු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
පාසල් තුළ ඩෙස්පුටු අලුත් වැඩියාවසදහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම් සිදුවන බවට වාර්තාවන බැවින් එය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත්බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පැවසීය
හදුනාගත් අවශ්යතාවටයන්ට අනුව මෙලෙස ඩෙස් පුටු ලබාදෙන බවත් මෙහි මුලික අධියර ලෙස මේවනවිටත් පාසල් 250 සදහා ඩෙස් පුටු ලබාදී ඇතිබවද අමාත්‍යංශය පැවසීය.
මේයටතේ ජාතික පාසල් 350, ප්‍රාථමික පාසල් 3577 ,ළගම පාසල හොදම පාසල වැඩසටහනේ පාසල් 616 ,පාසල් දහස වැඩසටහනේ පාසල් 1000 රජයේ කිසිදු ව්‍යාපෘතියකට ඇතුලත් නොවු පාසල් 1360 ක් සදහාද ඩෙස් පුටු ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.