www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
ද්විතීයක පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උසස් පෙළ විද්යා විෂය ධාරාව ආරම්භ කළ පාසල් 140 ක භෞතික සංවර්ධන අවශ්යතා සඳහා ලක්ෂ 20 බැගින් මුදල් පරිත්යාග කිරීම අද අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදුවිය.
ඒ අනුව අදාළ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මූල්ය ප්රතිපාදන අදාළ විදුහල්පතිවරුන් වෙත ඍජුවම ලබාදීම සිදුකෙරිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd