ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුට දන ගස්වා පහර දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා නැවතත් එළැඹෙන 10දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්රාත් ෂානිමා විජේබණ්ඩාර මහත්මිය අද (06දා) නියෝග කළේය.