පාලින්දනුවර ප්ර. සභාවේ එජනිස මන්ත්රීවරයෙකුට පහර දී දණ ගස්සා තැබීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කළුතර දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම මහේස්ත්රාත් දක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (18දා) නියෝග කළේය.
සැකකාර මන්ත්රීවරයාගේ විදෙස් ගමන් බලපත්රය අධිකරණයට භාරදෙන ලෙසද විනිසුරුවරිය නියෝග කරන ලදි.
සුනිල් එස් තන්ත්රිආරච්චි