ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු දණගස්වා පහරදීමේ සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා තවදුරටත් මෙම මස 18 වැනිදා තෙක් රිමාන්ඩ් කොට ඉතිරි සැකකරුවන් පස්දෙනා ඇප මත මුදාහැරීමට මතුගම මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු දක්ෂිණා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
ජේ.සී.එච්.මද්දුමගේ - මතුගම