ලෝක පාරිභෝගික දිනය මාර්තු 15 දාට යෙදෙන තත්ත්වයක් තුළ තිරිඟු පිටි මිල වැඩිකිරිමෙන් රජය පාරිභෝගිකයාට හොඳ ත්‍යාගයක් දී ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ සංවිධානය කියයි.
එසේම වී අසැවැන්න මේ වන විට වෙළදපොළට පැමිණෙන බවත් ඒ හේතුවෙන සහල් මිල අඩුකිරිමට පියවර් ගන්නා ලෙසත් එම සංවිධානය අද (12දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.