ශ්රී ලංකා ටෙලිකොම් පියෝටීවී ජාලයේ 92 වන චැනලය ඔස්සේ පාර්ලිමේන්තු රැස්වීම් සජීවී ව නැරඹිය හැකි බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට ඉහතදීත් පාර්ලිමේන්තු රැස්වීම් සජීවී විකාශය කළද ඇතැම් මන්ත්රීවරුන් එයට එරෙහිවීමෙන් එය අත්හිටවන ලදී.