විපක්ෂය ඉල්ලා සිටි විවාදය පැවැත්වීම සඳහා විශේෂ දිනයක් ලෙස සලකා පාර්ලිමේන්තුව අද නැවත කැඳවීමට කථානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
පාර්ලිමේන්තුව අද ප.ව 2.00 ට රැස්වේ
අවසන් වරට පාර්ලිමේන්තුව රැස් වූයේ ඉකුත් සිකුරාදායි.