නව ආණ්ඩුවේ අතුරු අයවැය ලේඛණය පාර්ලිමේන්තුව අද (29දා) ඉදිරිපත්කිරීමට නියමිතය. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.
අය-වැයෙන් සහන රැසක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතුරු අය වැය ලේඛණය ඉදිරිපත් කිරිමට නියමිතය.