පාර්ලිමේන්තු සැසිවාය නැවත කැඳවීමට අදාළ තෙවැනි ගැසට්ටුවට ජනපති මෛත්රීපාාල සිරිසේන මහතා ඊයේ (26දා) අත්සන් තබා ඇත.
ඒ පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව නිකුත් කළ දෙවැනි ගැසට් නිවේදනයේ ඇතිවූ දෝෂ නිවැරදි කරමිනි.
මැයි 08 දා පස්වරු 2.15ට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නියමිත අතර එහිදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනය රාජාසන කතාවක් ලෙස ජනපතිවරයා ඉදිරිපත් කිරීමට නියමිතය.