අතුරුදන්වූවනගේ ජාත්‍යන්තර ප්රඥප්තියට ශ්‍රී ලංකාව සහාය දැක්වීමට යන බවත් ඒ සඳහා විරෝධය දක්වන බවත් සඳහන් කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් අද (20දා) පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවක් සංවිධානය කර තිබේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන මාර්ගය වසා දමා ඇති අතර රථ වාහන තදබදයක්ද පවතී.