පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආපදාවට ලක්වූ ප්‍රදේශ වෙත ගොස් ජනතා අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 25වනදා දක්වා කල් තබා තිබේ
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර සහ නායයෑමේ තත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව රජය විසින් මේ වන විට ගෙන ඇති ක්ෂණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාකර තිබේ. ඒසම්බන්ධ සවිස්තරාත්මක සමාලෝචනයක් 25 දා සිදුකිරීමට නියමිතය.