යොජිත ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා කාරක සභාවක් කිරීම පිළිබඳ යෝජනාවට අදාළ විවාදය අද (23දා) හා හෙට (24දා) දිනවලදී පැවැත්වෙන බව නියෝජ්‍ය අමාතය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා වන ඡන්ද විමසුම බ්‍රහස්පතින්දා දිනයේදී පැවැත්වෙන බවයි.