ඉදිරියේදී පාර්ලිමේන්තුවේද දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අද (07දා) පොළොන්නරුව නව නගරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගි වෙමිනි.