තිස්සමහාරාමය කිරින්ද මාර්ගයේ විලමුල්ල ප්රදේශයේදී තිස්සමහාරාමය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් ගමනකළ ජීප් රථයක ගැටීමෙන් සිදූ අනතුරකින් බස් රියේ පාපුවරුවේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මගියා බස් රථයේ රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊයේ (07දා) සිදුවූ මෙම අනතුරින් ජිවිතක්ෂට පත්ව ඇත්තේ අවුරුදු 29ක්වු ඉන්දික කුමාර චන්ද්රරත්න නැමැති පුද්ගලයෙකි.