රට තුල විවිධ ස්ථානයන්හි පාන් මිල විවිධ මිල ගණන් පැවතීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම කමිටුවක් පති කිරීමට පියවර ගන්නා බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්යංයශ ලේකම් ටී.එම්.ඩී. තෙන්නකෝන් මහතා පැවැසීය.
එසේම රජයේ බදු වැඩිකිරීකින් තොරව ප්‍රීමා සමාගම පාන්පිටි මිළ ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවැසීය.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරීම සඳහා අද (15 දා) වව්නියාන ගාමිණි මහා විද්‍යාලයේ පැවැති උත්සවයේදී ඔහු මෙම අදහස් දැක්වීය.