(UPDATE) 8.00 PM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්රාව අද (30දා) තෙවැනි දිනයට නිට්ටඹුව නගරයෙන් නිමාවට පත්වූයේය. පාද යාත්රාව හෙට දිනයේදී නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කිරිමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාය කරන ජන සටන පාද ත්රාව වරකාපොළ නගරය පසුකරමින් මේ වන විට පස්යාල හංදිය ආසන්නයට ගමන් කරමින් සටියි. වරකාපොළදී හිටපු ධර්මසිරි සේනානයක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටත් කටයුතු කරනු ලැබීය.