පාතාලයෙන් පොලීසියට වෙඩි -SI මරුට
- 16 11 2016
- 06:13
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශණී
කුරුණෑගල වැලපොත ප්රදේශයේ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු තැබූ වෙඩි තැබීමකින් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එයි එක් නිලධාරියෙක් දැඩි සත්කාර එ්කකයේ ප්රතිකාර ලබයි. පොලිස් හදිසි ඇමතුම් එ්කකයට ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීම සිදු කර තිබේ.
මරණයට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයා තවත් මසකින් පමණ පොලිස් සේවයෙන් විශ්රාම යෑමට සිටි පොලිස් නිලධාරියෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් පැමිණි වාහනය පරීක්ෂා කිරීමට යෑමේදී වෙඩි තැබීම ඊයේ (15දා) රාත්රියේ සිදුව තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





