ඉගෙනීම් කටයුතු සඳහා බලපෑම් කරන බව සඳහන් කරමින් 15 හැවිරිදි සිසුවෙකු සියදිවි හානිකර ගෙන තිබේ.
මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, වරකාපොළ, ඔත්නාපිටිය ප්රදේශයේ පදිංචි සිසුවෙකි.
ජීවිතක්ෂයට පත්වූ සිසුවා අවස්ථා කිහිපකදීම සිය මිතුරන් හා මේ බව පවසා ඇති බව මූලික පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.