විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා ඊයේ (15දා) ඉන්දීය සංචාරයට එක්විය. ඔහු නැවතත් 18දා දිවයිනට පැමිණීමට නියමිත අතර එතෙක් අමාත්‍යාංශයේ වැඩබලන ඇමති ලෙස විදුලි බල හා බලශකත්ති රාජ්‍ය අමාත්‍ය පාලින රංගේ බණ්ඩාර මහතා කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.