ශ්රී ලංකාවේ සංචාරයේ නියුතු පාකිස්ථාන අග්රාමාත්ය නවාෂ් ෂරීෆ් මහතා අද (05) දින අරලියගහ මන්දිරයේ දී ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවිය. එම හමුවෙන් අනතුරුව අග්රාමාත්යවරුන් අරලියගහ මන්දිරයේ දී "පාකිස්ථානු ප්රදර්ශනය" සංකේතාත්මකව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.