ප්‍රේමදාස ජනාධීපතිවරයා බලාපොරොත්තුවු ජනසම්මතවාදය ඉටුකිරීමට කැපවෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය'. ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 23 වන ගුණසැමරුම් උත්සවය අද(01) එක්වෙමින්නි. අද ඔන තරම් ප්‍රජාත්‍රන්තවාදය තිබෙනවා. පක්ෂ ඇතුලේ පක්ෂ හදනන් පුලුවන්. සමහරු තම ජාතිවාදය පතුරවන්න බලනවා. ප්‍රේමදාස ජනාධීපතිතුමා ජීවතුන් අතර සිටියානම් යහපාලනයට උපරිම සහයෝගය දෙනවා. ප්‍රේමදාස ජනාධීපතිතුමා බලාපොරොත්තුවු ජනසම්මතවාදය ඉටුකිරීමට අප කැපවෙනවා යැයිද අගමැතිවරයා පැවසීය.