ප්‍රෙමලාල් ජයසේකර රිමාන්ඩ්
- 10 01 2015
- 15:12
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල ජයසේකර මහතා එළැඹෙන 20දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කහවත්තේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට තුවාල කිරිමේ චෝදනා යටතේ ප්‍රේමලාල් ජයසේකර අද අත්අඩංගුවට ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.