ප්‍රාදේශීය පාසල් රැසක් දියුණුකරනවා
- 25 12 2015
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ඉදිරි කාලසීමාවේදී අධ්‍යාපනය ඉහලම තැනකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කරන බවත් ප්‍රාදේශීය වශයෙන් පාසැල් රැසක් දියුණු කිරීමට ඉදිරිවසර තුළ කටයුතු කරනබවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. වෙන්නප්පුව පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේබව කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
