හඳුන්වාදීමට යන දඩමුදල ඇතුළුව පොදු ප්රවාහනයේ ඇතිව තිබෙන ගැටලු සෙවී සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙ. ඒ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් හා පැවැති සාකච්චාවකින් අනතුරුවය. බස් සංගම් සිය වර්ජනය අවසන් කිරීමෙන් පසුව අද (03දා) ජනපති මෛත්රිපාල සිරිසේන මහතා හා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී දෙපාර්ශ්වයේ එකගත්වය මත මෙම තීරණය ගෙන තිබේ.