ජනපති ලේකම් කාර්යාලයේ ප්රවාහන අධ්යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක මහතා හෙට (18දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන තුනක් හා යතුරු පැදියක් අස්ථානගතවීමට අදාළව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරිමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17දා) අත්අඩංගුවට ගනු ලැබීය.