එන්.ටී.කේ. පක්ෂය විසින් සංවිධානය කොට තිබූ සමුළුවකට එක්කොට තිබූ හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ දැන්වීම් පොලීසිය විසින් ඉවත්කිරීම නිසා ඉන්දියාවේ තිරුචි ප්රදේශයේ ඊයේ (24දා) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බව ඩෙකෑන් ක්රොනිකල් පුවත් සේවය වාර්තා කරයි.