ප්රධාන දුම්රිය මාර්ගයේ අඹේපුස්ස දුම්රිය ස්ථානය හා බෝතලේ දුම්රිය ස්ථාන අතර කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ පුද්ගල මල සිරුරක් තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.
අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹට ගමන් ගන්නා දුම්රිය 8කට පමණ එක දිගට නවත්වා ඇත.