බංග්ලාදේශයේ ඩකා අගනුවර ස්ථාපිත කීරීමට නියමිත පළමු බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අභි නව මහලේකම් ලෙස ශ්‍රී ලංකාවේ සුමිත් නාකන්දල මහතා තෝරාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සුමිත් නාකන්දල මහතා එංගලන්තයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්රිකයෙක්වෙයි.