නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද නාවිහ හමුදා මැරින් බළකායේ විසිරයාම හෙට (27දා) සිදුවේ.
මුල්ලිකුලම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකාභරණ ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විසිර යාම සිදුවන බව නාවික හමුදාව සඳහන් කරයි.