මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳව කරනු ලබන පරීක්ෂණවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ගිරිතගේ හමුදා කඳවුරුට ගොස් වැඩිදුර විමර්ශන කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් නීතිපති විසින් ලබාදුන් බවද පොලීසිය කියයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය