පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදි පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු සැකයක් තබාගත නොයුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිල්වා මහතා පැවැසීය.
ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පක්ෂ නායක රැස්වීමේදී පවා ප්රකාශවුවත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවක් නැතැයිද ඔහු පැවැසීය.