ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව වයඹ පළාත් සභාව ඇතුළු පළාත් සභා කීපයක බලය පොදු විපක්ෂයට ලබා ගැනීම සඳහා සුදානමක් පවතින බව වාර්තාවේ . දැනටමත් මේ සදහා වයඹ පළාත් සභාවේ සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් එකඟ වී ඇති බව වාර්තාවේ.
වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ .සි .අලවතුවල මහතා පැවසුවේ මේ සදහා ඉදිරියේදී කටයුතු කරන බවය .