www.ada.lk
2026 ජුලි මස 15 වන බදාදා
පළාත් සභා ඡන්ද විමසිම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද(20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒවෙනුවෙන් පැවැති ඡන්ද විමසිමේදී පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 43 ක් සහ නොපැමිණි 01 ලෙස සටහන් විය. ඒ අනුව 2/3 ක බහුතරයකින් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවිය
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
කෘෂිකර්මය ජනපතිට භාර ගන්නැයි ඉල්ලීමක්
තාප තරංගය හේතුවෙන් යුරෝපයේ අතිරේක මරණ 10000ක්
නෝර්වේ පරදවමින් එංගලන්තය අවසන් පූර්ව තරගයට
ආජන්ටිනාවත් අවසන් පූර්ව තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd