ඵළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිරීමෙන් පසුව එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වි ඇත.
නීතිපතිවරයා විසින් මේ බව තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා අද (20දා) සවස පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.