පළාත් පාලන මැතිවරණය 2016 වසරේ ජූනි මාසයේදී පැවැත්වෙන බවත් එය මිශ්‍ර ක්‍රමය හා කොට්ඨාස යන ක්‍රම දෙක යටතේ පැවැත්වෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. අද (29දා) කොළඹ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.