පසුගිය ජනපතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහායට එක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබා දී තබෙන බව වාර්තාවෙයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අසාත් සාලි, මනෝ ගනේෂන්, ප්‍රසන්න සෝලංගඅරච්චි යන පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා ඇමැති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සපයා තිබේ.
කැබින්ට් ඇමතිවරුන්ට, කැබිනට් නොවන ඇමතිවරුන් හා විශේෂ අවස්ථාවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සඳහා ඇමති ආරක්ෂාව සපයනු ලබයි.
ඩෙිලිමිරර් අසුරෙනි