පළාත් පාලන ආයතන 335 න් පළාත් පාලන ආයතන 79 කම වාර්ෂික ආදායම රුපියල් මිලියන 10 ට අඩු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිදුකළ සොයාබැලීමකදී හෙළි වී තිබේ.
මෙම පළාත් පාලන ආයතන 79 තුළ සංවර්ධන කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, මේ අනුව කඩිනමින් මෙම පළාත් සභා 79 න් රුපියල් ලක්ෂ 10 බැගින් ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇත.