පළාත් කිහිපයකට අදත් වැසි
- 4 10 2014
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
අපරභාගයේදී හා සන්ධ්‍යා කාලයේදී අදත් දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර වැසි ඇති වන ප්‍රදේශවල තරමක තද සුළං ද ඇති විය හැකි බවට වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
